නොසිතූ ලෙස යළි ඉහළ ගිය රන් මිල

By Shehan Sep 22, 2025 05:59 AM GMT
Report

ශ්‍රී ලංකාවේ රන් මිල පසුගිය මාස කිහිපය තුළ සුළු වශයෙන් උච්චාවචනය වෙමින් පැවති අතර, එය ලෝක වෙළඳපොළේ රන් මිලවල් බලපෑමට ලක්ව ඇත.

අද (22) ශ්‍රී ලංකාවේ රන් මිලෙහි හදිසි වෙනසක් වාර්තා වී ඇති බවත්, එය ලෝක වෙළඳපොළේ රන් මිලෙහි ඉහළ යාමත් සමඟ සම්බන්ධ වී ඇති බවත් දැකගත හැකිය. 

රන් මිල අද හදිසි වෙනසක් - රන් ගන්න සුභ අවස්ථාවක්

රන් මිල අද හදිසි වෙනසක් - රන් ගන්න සුභ අවස්ථාවක්

ශ්‍රී ලංකාවේ රන් මිල 

නොසිතූ ලෙස යළි ඉහළ ගිය රන් මිල | Todays Gold Price Rate Sri Lanka

රන් අවුන්සයක මිල - රුපියල් 1,117,260

කැරට් 24 රන් ග්‍රෑම් 1 (24 Carat gold 1 gram) - රුපියල් 39,420

කැරට් 24 රන් පවුම (ග්‍රෑම් 8) (24 Carat gold 8 grams) - රුපියල් 315,300

කැරට් 22 රන් ග්‍රෑම් 1 (22 Carat gold 1 grams) - රුපියල් 36,140

කැරට් 22 රන් පවුම (ග්‍රෑම් 8) (22 Carat gold 8 grams) - රුපියල් 285,500

කැරට් 21 රන් ග්‍රෑම් 1 (21 Carat gold 1 grams) - රුපියල් 34,070

කැරට් 21 රන් පවුම (ග්‍රෑම් 8) (21 Carat gold 8 grams) - රුපියල් 272,550  

යළි පහළ ගිය රන් මිලේ අද මිල මෙන්න

යළි පහළ ගිය රන් මිලේ අද මිල මෙන්න

වස්තු සම්පත් උතුරන අතමිට සරුවෙන මේ ලග්නවලට අද සුපිරි ග්‍රහයෝගයක්

වස්තු සම්පත් උතුරන අතමිට සරුවෙන මේ ලග්නවලට අද සුපිරි ග්‍රහයෝගයක්

රියදුරන් කොට්ඨාසයකට විශේෂ බලපත්‍රයක් 31 වෙනිදාට කලින් ගන්න ඕනී - මෙන්න විස්තරේ

රියදුරන් කොට්ඨාසයකට විශේෂ බලපත්‍රයක් 31 වෙනිදාට කලින් ගන්න ඕනී - මෙන්න විස්තරේ