වෙනදා වගේ නෙමෙයි.. මෙදා සැරේ උත්සව සමය අවසන් වෙද්දිම එළවළු මිලට වුණ දෙය..

Report

මේ වන විට එළවළු මිල සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව වාර්තා වේ.

වෙනදා වගේ නෙමෙයි.. මෙදා සැරේ උත්සව සමය අවසන් වෙද්දිම එළවළු මිලට වුණ දෙය.. | Today Vegetable Price 16Th April 2024

සාමාන්‍යයෙන් උත්සව සමයෙන් පසු එළවළු මිල ඉහළ යන නමුත් මෙවර එම තත්ත්වය වෙනස් වී ඇති බව වෙළෙඳුන් පෙන්වා දෙයි.

පාරිභෝගිකයාට දැරිය නොහැකි මට්ටමට එළවළු සිල්ලර මිල අවස්ථා ගණනාවක දී ඉහළ ගිය ආකාරය දැකගන්නට ලැබිණ.

නමුත් උත්සව සමය අවසන් වීමත් සමග එළවළු මිල සැලකිය යුතු ලෙස අඩු වී ඇත.

බලන් ඉද්දි කුකුළු මස් මිලට වුණ දෙය..

බලන් ඉද්දි කුකුළු මස් මිලට වුණ දෙය..


කෙසේ වෙතත්, කොළඹ පිටකොටුවේ එළවළු සිල්ලර මිල සටහන් වූයේ මෙලෙසිනී,

තක්කාලි 250g - රුපියල් 40/-

බෝංචි 250g - රුපියල් 50/-

බණ්ඩක්කා 250g - රුපියල් 50/-

කැරට් 250g - රුපියල් 100/-