දෙයියනේ...ආයෙත් කෝච්චියක් පීලි පැනලා
By Ashfa
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනයවූ දුම්රියක් දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්වී තිබේ.
මේ හේතුවෙන් එක් දුම්රිය මාර්ගයක් අවහිර වී ඇති බව වාර්තා වෙයි.
මෙලෙස පීලි පැනීමට ලක්වී ඇත්තේ හෙට (23) උදෑසන දකුණු කළුතර සිට මරදාන බලා පිටත්වීමට නියමිත දුම්රිය වෙයි.