අවුරා ලංකා සභාපති තාඹුගලට අද ලැබුණු තීන්දුව මෙන්න.
By Wayomi
රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි අවුරා ලංකා සභාපති විරන්ජිත් තාඹුගල මහතාව ඇප මත මුදාහැර තිබෙනවා.
ඒ, කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පසුගියදා අවුරා ලංකා සභාපති විරන්ජිත් තාඹුගල මූල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවා.
................................................