ඩොලරයේ අද අගය ගැන මහ බැංකුවෙන් දැනුම් දීමක්..

Report

 ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත වාර්තාව අනුව අද (16) ඩොලරයේ අගය දක්වා තිබෙනවා.

ඒ අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 323.35ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 333.66ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එක්සත් ජනපද ඩොලරයක ගැණුම් සහ විකුණුම් මිල ගණන් මෙරට අනෙකුත් වාණිජ බැංකු වල දක්වා තිබුණේ මෙලෙසින්,

? කොමර්ෂල් බැංකුවේ ගැණුම් මිල රු. 322.74 - විකුණුම් මිල රු. 333.00

? මහජන බැංකුව ගැණුම් මිල රු. 322.90 - විකුණුම් මිල රු. 334.15

? සෙලාන් බැංකුව ගැණුම් මිල රු. 321.00 - විකුණුම් මිල රු. 333.00

? හැටන් නැෂනල් බැංකුව (HNB) ගැණුම් මිල රු. 323.00 - විකුණුම් මිල රු. 333.00

ඩොලරයේ අද අගය ගැන මහ බැංකුවෙන් දැනුම් දීමක්.. | Today S Value Of The Dollar

? ඩී.එෆ්.සී.සී. (DFCC) ගැණුම් මිල රු.321.00 - විකුණුම් මිල රු. 333.00

? අමානා බැංකුව ගැණුම් මිල රු. 326.00 - විකුණුම් මිල රු.330.00

? එන්.ඩී.බී. (NDB) ගැණුම් මිල රු. 320.75 - විකුණුම් මිල රු. 333.75 

? ලංකා බැංකුව ගැණුම් මිල රු. 325.25 - විකුණුම් මිල රු. 333.50

ක්‍රිකට් නඩුවෙන් විනිසුරුවරයෙක් ඉවත් වෙද්දී නව විනිසුරු මඩුල්ලක් පත් කරයි...

ක්‍රිකට් නඩුවෙන් විනිසුරුවරයෙක් ඉවත් වෙද්දී නව විනිසුරු මඩුල්ලක් පත් කරයි...

..............................