විශේෂ නිවේදනයක් - මේ අවුරුද්දේ තියෙන සියලු විභාගවල දින මෙන්න
මේ වසරේ එනම් 2026 වසරේ පැවැත්වෙන විභාග දිනයන් සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය නිවේදනයක් නිකුත් කර ඇත.
එහි සඳහන් ලෙස 2026 වසර සඳහා ජාතික විභාග 7ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම මේ වසරේ පළමු විභාගය වශයෙන් සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය - 2025 විභාගය ජනවාරි මස 11 වනදා පැවැත්වේ.
සෙසු විභාග පැවැත්වෙන දින පහතින් දක්වා ඇත.
