හෙට කොළඹ මේ අය වෙනුවෙන් විශේෂ වැඩක් - නිවේදනයක්

Report

බෝ නොවන රෝග හඳුනා ගැනීමේ සායනයක් හෙට (10) සෙනසුරාදා දින පෙරවරු 8.00 සිට පැවැත්වෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ කොළඹ නාට්ටාමි ප්‍රජාව හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහායි.

ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම වැඩසටහන කොළඹ කොටුව මුස්ලිම් මහ පල්ලිය පරිශ්‍රයේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.

ඒ අනුව එහිදී සියලු රුධිර පරීක්ෂණ, දන්ත, අක්ෂි සායන ඇතුළු සායන 10ක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවද අමාත්‍යාංශය දැනුම් දෙයි.

ලබන 15 වෙනකල් කොළඹට ඇතුළු වන හා පිටවන අයට විශේෂ දැනුම්දීමක්

ලබන 15 වෙනකල් කොළඹට ඇතුළු වන හා පිටවන අයට විශේෂ දැනුම්දීමක්

ආයේ Pick me අවශ්‍ය නෑ - විශාල විරෝධයක් පාමින් නගරයක් උණුසුම්

ආයේ Pick me අවශ්‍ය නෑ - විශාල විරෝධයක් පාමින් නගරයක් උණුසුම්

EPF ගන්න ඔබට මහ බැංකුවෙන් සුභ ආරංචියක්

EPF ගන්න ඔබට මහ බැංකුවෙන් සුභ ආරංචියක්