තවත් දරුණු වෙඩිතැබීමක්

Report

දෙහිවල වෙරළ පාර ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි.

මෙම වෙඩි තැබීම දෙහිවල, මුහුදු මාවතේ පිහිටි සංචාරක හෝටලයක හිමිකරු ඉලක්ක කර ගනිමින් මීට මොහොතකට පෙර සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප්‍රකාශ කරයි.

කුණු කන්දක් කඩා වැටී තරුණියක් මරුට - 38ක් අතුරුදන්

කුණු කන්දක් කඩා වැටී තරුණියක් මරුට - 38ක් අතුරුදන්