ට්‍රම්ප් රත්රන් වල තීරු බදු අයින් කරලා මෙන්න රත්තරන් හොදටම ගණන් බැහැලා

Report

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රත්රන් තීරු බදු වලින් නිදහස් කරන බව පවසා ඇත.

මේ හේතුවෙන් රත්‍රන් මිල ගණන් සැලකිය යුතු ලෙස පහත ගොස් ඇති බව වාර්තා වේ.

හෙට මේ පැති වලට පැය 10කට වතුර කපනවා - දැන්ම වතුර පුරවලා තියාගන්න

හෙට මේ පැති වලට පැය 10කට වතුර කපනවා - දැන්ම වතුර පුරවලා තියාගන්න

එයට අනුව ස්විට්සර්ලන්තයෙන් සහ අනෙකුත් ප්‍රධාන වෙළෙඳ හා පිරිපහදු මධ්‍යස්ථානවලින් නැව්ගත කරන ලද රන් බාර් රන් මිල ගණන් බ්‍රහස්පතින්දා (7) සහ සිකුරාදා (8) සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

ඔන්න මේක නැත්නම් ආයේ O/L කරපු පාසලේම A/L කරන්නත් බෑලු - වෙන පාසලක් හොයාගන්න වෙයි

ඔන්න මේක නැත්නම් ආයේ O/L කරපු පාසලේම A/L කරන්නත් බෑලු - වෙන පාසලක් හොයාගන්න වෙයි

එමෙන්ම ස්විට්සර්ලන්තයෙන් ආනයනය කරන රත්රන්, සුඛෝපභෝගී ඔරලෝසු, චොකලට් සහ චීස් ඇතුළු සියලු භාණ්ඩ සඳහා සියයට 39ක තීරු බද්දක් පැනවීමට එරට රජය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා යුධ හමුදාවට විරුද්ධව උතුරේ හර්තාල් - හේතුව අහලා බයත් හිතුනා

ශ්‍රී ලංකා යුධ හමුදාවට විරුද්ධව උතුරේ හර්තාල් - හේතුව අහලා බයත් හිතුනා