ට්‍රම්ප් රත්රන් වල තීරු බදු අයින් කරලා මෙන්න රත්තරන් හොදටම ගණන් බැහැලා
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රත්රන් තීරු බදු වලින් නිදහස් කරන බව පවසා ඇත.
මේ හේතුවෙන් රත්රන් මිල ගණන් සැලකිය යුතු ලෙස පහත ගොස් ඇති බව වාර්තා වේ.
එයට අනුව ස්විට්සර්ලන්තයෙන් සහ අනෙකුත් ප්‍රධාන වෙළෙඳ හා පිරිපහදු මධ්‍යස්ථානවලින් නැව්ගත කරන ලද රන් බාර් රන් මිල ගණන් බ්‍රහස්පතින්දා (7) සහ සිකුරාදා (8) සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.
එමෙන්ම ස්විට්සර්ලන්තයෙන් ආනයනය කරන රත්රන්, සුඛෝපභෝගී ඔරලෝසු, චොකලට් සහ චීස් ඇතුළු සියලු භාණ්ඩ සඳහා සියයට 39ක තීරු බද්දක් පැනවීමට එරට රජය තීරණය කර තිබෙනවා.