පහත වැටුණු රන් මිලේ අද හදිසි පෙරළියක් - යළි ඉහළ ගිය රන් මිල ගණන් මෙන්න
නිතර මිල උච්චාවචනයන් සිදු වන මෙරට රන් වෙළඳපොළේ අද(28) දින රන් මිල ගණන් වාර්තා වූයේ පහත සඳහන් ආකාරයටයි.
රන් අවුන්සයක් රු. 1,318,214.00
කැරට් 24 - ග්රෑම් 1 රු. 46,500.00
කැරට් 24 - ග්රෑම් 8 (පවුම 1) රු. 372,000.00
කැරට් 22 - ග්රෑම් 1 රු. 42,630.00
කැරට් 22 - ග්රෑම් 8 (පවුම 1) රු. 341,000.00
කැරට් 21 - ග්රෑම් 1 රු. 40,690.00
කැරට් 21 - ග්රෑම් 8 (පවුම 1) රු. 325,500.00
කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.