පහත වැටුණු රන් මිලේ අද හදිසි පෙරළියක් - යළි ඉහළ ගිය රන් මිල ගණන් මෙන්න

Report

නිතර මිල උච්චාවචනයන් සිදු වන මෙරට රන් වෙළඳපොළේ අද(28) දින රන් මිල ගණන් වාර්තා වූයේ පහත සඳහන් ආකාරයටයි.

රන් අවුන්සයක් රු. 1,318,214.00

කැරට් 24 - ග්‍රෑම් 1 රු. 46,500.00

කැරට් 24 - ග්‍රෑම් 8 (පවුම 1) රු. 372,000.00

කැරට් 22 - ග්‍රෑම් 1 රු. 42,630.00

ඊයෙටත් වඩා අද පවුම ලාභයි.. ඇතෙක් බරට වාසි ගේන අද රන් මිල අලුත් වෙයි

ඊයෙටත් වඩා අද පවුම ලාභයි.. ඇතෙක් බරට වාසි ගේන අද රන් මිල අලුත් වෙයි

කැරට් 22 - ග්‍රෑම් 8 (පවුම 1) රු. 341,000.00

කැරට් 21 - ග්‍රෑම් 1 රු. 40,690.00

කැරට් 21 - ග්‍රෑම් 8 (පවුම 1) රු. 325,500.00

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.     

තෙල් ගැන නරක ආරංචියක් - ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී පෙට්‍රල් මිල ඉහළට - නවතම මිල ගණන් මෙන්න

තෙල් ගැන නරක ආරංචියක් - ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී පෙට්‍රල් මිල ඉහළට - නවතම මිල ගණන් මෙන්න

ලිට්‍රෝ ගෑස් සහ ලාෆ් ගෑස් ගැන අමාත්‍ය නිවේදනය - මේ දැන් නිකුත් වූ විස්තරේ මෙන්න

ලිට්‍රෝ ගෑස් සහ ලාෆ් ගෑස් ගැන අමාත්‍ය නිවේදනය - මේ දැන් නිකුත් වූ විස්තරේ මෙන්න