අද කැරට් 24 රන් පවුම කැරට් 22 න් වෙනස් වෙන මිල මෙන්න - හැමෝම හොයපු රන් මිල ගණන්
අද (14) දින ශ්රී ලංකාවේ රන් මිල ගණන් වාර්තා වූයේ පහත සඳහන් ආකාරයටයි.
ඒ අනුව,
කැරට් 24 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 366,005ක් සහ එහි විකුණුම් මිල රුපියල් 390,065ක්
කැරට් 22 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 335,306ක් සහ එහි විකුණුම් මිල රුපියල් 357,260ක්
කැරට් 21 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 320,200ක් සහ එහි විකුණුම් මිල රුපියල් 341,250ක්
කැරට් 18 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 274,585ක් සහ එහි විකුණුම් මිල රුපියල් 292,510ක් ලෙස වාර්තා විය.
කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.