අද කැරට් 24 රන් පවුම කැරට් 22 න් වෙනස් වෙන මිල මෙන්න - හැමෝම හොයපු රන් මිල ගණන්

Report

අද (14) දින ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් වාර්තා වූයේ පහත සඳහන් ආකාරයටයි.

ඒ අනුව,

රත්තරන් මිල අඩු වෙනකම්ද ඉන්නේ? මෙන්න එහෙනම් නියම දවස - අඩුවුණ රන්මිල මෙන්න

රත්තරන් මිල අඩු වෙනකම්ද ඉන්නේ? මෙන්න එහෙනම් නියම දවස - අඩුවුණ රන්මිල මෙන්න

කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 366,005ක් සහ එහි විකුණුම් මිල රුපියල් 390,065ක්

කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 335,306ක් සහ එහි විකුණුම් මිල රුපියල් 357,260ක්

කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 320,200ක් සහ එහි විකුණුම් මිල රුපියල් 341,250ක්

කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 274,585ක් සහ එහි විකුණුම් මිල රුපියල් 292,510ක් ලෙස වාර්තා විය.

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.       

විශ්‍රාමික මේ නිලධාරීන් යළි සේවයට.. සැලසුම් සහ සාකච්ඡා

විශ්‍රාමික මේ නිලධාරීන් යළි සේවයට.. සැලසුම් සහ සාකච්ඡා

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹෙයි - මුහුදු රළ ඉහළට - ඉදිරි පැය 24 අවධානයෙන් සිටින්නැයි දැනුම්දෙයි

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹෙයි - මුහුදු රළ ඉහළට - ඉදිරි පැය 24 අවධානයෙන් සිටින්නැයි දැනුම්දෙයි