ඊයේ උඩුයටිකුරු වුණ රන් මිලේ අද නවතම තත්ත්වය - මෙහෙම ගියොත් පවුමක් තියා පවුම් භාගයක්වත් ගන්න වෙන් නෑ

Report

ශ්‍රී ලංකාවේ රන් මිල ඊයේ(26) දින ඉහළ ගොස් ඇති බවට සමස්ත ශ්‍රී ලංකා ස්වර්ණාභරණ සංගමය දැන්වීමත් සමඟ අද(27) දින රන් මිල ගණන් වාර්තා වූයේ පහත සඳහන් පරිදීයි.

ඒ අනුව,

හදිසියේම රන් මිල යලි ඉහළට - ශ්‍රී ලංකා ස්වර්ණාභරණ සංගමය දන්වයි

හදිසියේම රන් මිල යලි ඉහළට - ශ්‍රී ලංකා ස්වර්ණාභරණ සංගමය දන්වයි

කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 378,015ක් සහ එහි විකුණුම් මිල රුපියල් 400,015ක්

කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 346,293ක් සහ එහි විකුණුම් මිල රුපියල් 366,410ක්

කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 330,775ක් සහ එහි විකුණුම් මිල රුපියල් 349,990ක්

කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 283,490ක් සහ එහි විකුණුම් මිල රුපියල් 299,980ක් ලෙස දැක්වේ.

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.   

අද සිට 29 වැනි දින දක්වා මේවා ඕෆ් කරන්න - හදිසි විදුලි බිඳවැටීම් වළක්වා ගැනීමට රජයෙන් ඉල්ලීමක්

අද සිට 29 වැනි දින දක්වා මේවා ඕෆ් කරන්න - හදිසි විදුලි බිඳවැටීම් වළක්වා ගැනීමට රජයෙන් ඉල්ලීමක්

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් - ලබන මස 8 වැනි දින දක්වා ශිෂ්‍යත්ව විභාගයේ මේ කටයුතු සඳහා අයදුම්පත් කැඳවයි

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් - ලබන මස 8 වැනි දින දක්වා ශිෂ්‍යත්ව විභාගයේ මේ කටයුතු සඳහා අයදුම්පත් කැඳවයි