රන් මිල නැවතත් ඉහළට

Gold Price in Sri Lanka Today Gold Price Daily Gold Rates Gold Sinhala news
By Shehan Jun 20, 2025 12:19 AM GMT
Shehan

Shehan

Report

අද (19) වන විට කොළඹ චෙට්ටියාර් වීදියේ රන් මිල ගණන්,

කැරට් 24 රන් පවුමක් රුපියල් 268,000 කට අලෙවි වේ.

කැරට් 22 රන් පවුමක් රුපියල් 246,000 කට සහ කැරට් 18 රන් පවුමක් රුපියල් 201,000 කට අලෙවි වේ.

ඒ අනුව, කැරට් 24 රන් ග්‍රෑම් එකක මිල රුපියල් 33,500 කට අලෙවි වේ.

කැරට් 22 රන් ග්‍රෑම් එකක් රුපියල් 30,750 කට සහ කැරට් 18 රන් ග්‍රෑම් එකක් රුපියල් 25,125 කට අලෙවි වේ.

ReeCha