අද සවස 5.30ට කරන්න යන විශේෂ දේ මෙන්න.

Political Mahinda Rajapakshe Gotabaya Rajapakshe
By Aruna Oct 28, 2021 06:57 AM GMT
Aruna

Aruna

Report

ආණ්ඩු පක්ෂයේ නායකයින්ගේ රැස්වීමක් අද (28) දිනයේ පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

එම රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර ඊට අගමැතිවරයාට ද ආරාධනා කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් සහ අනෙකුත් කරුණු එහිදි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවය.

එම රැස්වීම අද සවස 5.30ට පැවැත්වීමට නියමිතය.

මුදල් සහිත පාර්සලය භාරගෙන තිබෙනවා.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කියූ අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.