කුරූණෑගල තැපැල් ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත..

Report

කුරූණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රකාශ තැපැල් ඡන්ද පෙට්ටි මේ වන විට ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යාම සිදු කරනවා.

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු පසුගිය ඔක්තෝබර් 30 සහ නොවැම්බර් මස 01,04,07 සහ 08 යන දිනවල දී මැතිවරණ කොමිෂන් සභාව නම් කර ස්ථානවල සිදු කෙරිණ.