උපකාරක පන්ති පැවැත්වීම තහනම් කෙරේ..! කාල සීමාව මෙන්න..
සා/පෙළ විභාගය ඉලක්ක කරගත් උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, දේශන, වැඩමුළු මැයි 17 මධ්‍යම රාත්‍රියේ සිට විභාග අවසන් වනතුරු තහනම් කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |