දේශබන්දු ගැන කියන්න ටිරාන් කට අරි

Sri Lanka Police Tiran Alles Law and Order Deshabandu Tennakoon
By Shehan 19 hours ago
Shehan

Shehan

Report

හිටපු මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පවසන්නේ, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා තමා විසින් සඟවාගෙන සිටින බවට සමාජ මාධ්‍යවල පළ වන වාර්තා සිනා යන විහිළුවක් බවයි.

ඔහු සඳහන් කළේ, එවැනි ප්‍රචාර මගින් රට හිනස්සන අය තමන් ගැන වැරදි අදහස් පතුරුවමින් සමාජය නොමග යවන බවයි.

රුපියල් කෝටි 12කට අධික නීතිවිරෝධී දුම්වැටි තොගයක් කොළඹ වරායෙන්

රුපියල් කෝටි 12කට අධික නීතිවිරෝධී දුම්වැටි තොගයක් කොළඹ වරායෙන්

"ෆෙරාරිය" දැන් සෑම තැනකම හැප්පෙනවා -රජයේ සල්ලි වලින් රනිල් එංගලන්ත ගිහින්ලු!

"ෆෙරාරිය" දැන් සෑම තැනකම හැප්පෙනවා -රජයේ සල්ලි වලින් රනිල් එංගලන්ත ගිහින්ලු!

එම වැරදි ප්‍රචාරවලට රැවටී නොයන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

දේශබන්දු තෙන්නකෝන් මහතා ටිරාන් අලස් විසින් සඟවාගෙන සිටින බවට සමාජ ජාලවල පළ වන වාර්තා පිළිබඳ විමසූ විට ඔහු මේ අදහස් පළ කළේය.

ReeCha