"අවුරුදු 5ක් මදි අවුරුදු 15ක් 20ක් හරි ඕනේ - අපිට චීනෙන් එහෙමයි කිව්වේ" - ටිල්වින් සිල්වා මහතා

Report

ශ්‍රී ලංකාව තුළ සැලසුම්ගත පරිවර්තනයක් සිදු කිරීමට අවම වශයෙන් අවුරුදු 15-20ක පරිච්ඡේදයකට බලය භාරයේ පවතින්නට සිදුවන බව චීන කොමියුනිස්ට් පක්ෂය තමන්ට සඳහන් කළ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ගුරුවරුන්ට ලක්ෂ එකහමාරක පඩියක් - රටේ ඉහළම වැටුප ගුරුවරුන්ට

ගුරුවරුන්ට ලක්ෂ එකහමාරක පඩියක් - රටේ ඉහළම වැටුප ගුරුවරුන්ට

ඔහු කියා සිටියේ, අවුරුදු පහක කාලයක් තුළ ව්‍යවස්ථාමය සහ ආර්ථිකමය වෙනස්කම් සිදු කළ නොහැකි බවත්, එම නිසාම එක්සත් ජනතා ව්‍යාපාරයකට ඡන්ද හතරක් හෝ පහක් ජයගත යුතු බවත් චීන පක්ෂ නායකයන් අවධාරණය කළ බවත්ය.

සුභ ආරංචියක් රාජ්‍ය සේවක වැටුප් ඉහළට රු. කෝටි 11,000ක් වෙන් කරයි

සුභ ආරංචියක් රාජ්‍ය සේවක වැටුප් ඉහළට රු. කෝටි 11,000ක් වෙන් කරයි

මෙම අදහස් හුවමාරුව සිදුවූයේ ඔහු පසුගියදා චීනයට ගිය සංචාරයකදී චීන කොමියුනිස්ට් පක්ෂ නායකයින් සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී බවද ඔහු පැවසීය.

ජනපති අනුර හෝටල් හිමි කාන්තාවක් හා යන මඩ ප්‍රචාර වලට ඇමති නලින්ද පිළිතුරු දෙයි

ජනපති අනුර හෝටල් හිමි කාන්තාවක් හා යන මඩ ප්‍රචාර වලට ඇමති නලින්ද පිළිතුරු දෙයි

ඔහු මෙම අදහස් පළ කළේ අන්තර්ජාල නාලිකාවක් මගින් පැවැත්වූ සාකච්ඡාවකට එක්වෙමින්ය.