ඉතිහාසයේ පළමු වතාවට ක්‍රිකට් තරඟාවලියක් සදහා TikTok කරපු වැඩේ...

Tik Tok Social media network Test cricket Match Australian team and Pakistan team Gagana sports news
By Subodha Mar 04, 2022 05:24 AM GMT
Subodha

Subodha

Report

ඉතිහාසයේ පළමු වතාවට ක්‍රිකට් තරඟාවලියක් සඳහා ජාත්‍යන්තට මට්ටමෙන් අනුග්‍රහය ලබා දෙන්නට සුප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ජාලාවක් වන ටික් ටොක් ආයතනය කටයුතු කර තිබෙනවා.

මේ බව පකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කරමින් පැවසුවේ සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස TikTok සමාගම කටයුතු කරන බවය.

මේ වන විට ලොව ප්‍රධානතම ක්‍රිකට් කණ්ඩායම් රැසක් නිල සමාජ මාධ්‍ය ගිණුම් භාවිතයට ගන්නා අතර පකිස්තානු ක්‍රිකට් ආයතනය සඳහන් කලේ ඔවුන් ඉදිරි දින කිහිපය තුලදී නිල ටික් ටොක් ගිණුමක්ද විවෘත කිරීමේ අපේක්ෂාවෙන් පසුවන බවය.

දෙරට අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය මාර්තු 4 වැනිදා ආරම්භ වන අතර,සීමිත පන්දුවාර තරග 4 මාර්තු 29 වනදා සිට අප්‍රේල් 5 වනදා දක්වා රාවල්පින්ඩිහී දී පැවැත්වීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW



ReeCha