වැසිබර කාලගුණයක් සහ තද සුළං පිළිබඳ අනතුරු ඇඟවීමක්

Report

බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (29) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත්, වයඹ පළාතේ ස්වල්ප වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  

එසේම, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ, උතුරු, උතුරු-මැද, බස්නාහිර, වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40-50 පමණ තද සුළං ඇතිවිය හැකි බව ද දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීය.

ඔබේ ජීවිතය වෙනස් වෙයි - අද මෙම ලග්නයේ ජනයින්ට අනතුරුදායක දිනයක්

ඔබේ ජීවිතය වෙනස් වෙයි - අද මෙම ලග්නයේ ජනයින්ට අනතුරුදායක දිනයක්

තද සුළං හේතුවෙන් ඇතිවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර, සූර්යයා දෘශ්‍ය ලෙස දකුණට ගමන් කිරීමේදී, 2025 අගෝස්තු 28 සිට සැප්තැම්බර් 7 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව, අද (29) දහවල් 12:11ට කුමුලමුනේ, පඩිනද්දම්පොරේ, ආලන්කුලම්, තන්නියුට්ටු, වෙට්ටප්පලෙයි, මුලතිව් යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතිනු ඇතැයි ද පවසයි.  

ඕකටනේ නැටුවේ, ඔන්න ඒ පාර පුතානෝයි වයිෆ් ජලනියි දෙන්නත් අමාරුවේ වැටෙන්න යන්නේ, බලන් ගිහාම රනිල් වැටුණු වළමයි

ඕකටනේ නැටුවේ, ඔන්න ඒ පාර පුතානෝයි වයිෆ් ජලනියි දෙන්නත් අමාරුවේ වැටෙන්න යන්නේ, බලන් ගිහාම රනිල් වැටුණු වළමයි

පාසල් විෂය මාලාවට 'කොන්ඩම්' ඇතුළත් වේ

පාසල් විෂය මාලාවට 'කොන්ඩම්' ඇතුළත් වේ