වහාම ක්‍රියාත්මක වන පරිදි හදිසියේම වැඩිකළ දේ මෙන්න..(VIDEO)

Sri Lanka Tickets price more
By Aruna Mar 08, 2022 12:39 AM GMT
Aruna

Aruna

Report

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පවතින සත්වෝද්‍යානයන්හි නඩත්තු කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා සත්වෝද්‍යාන නැරඹුම් ප්‍රවේශපත්‍ර ගාස්තු සංශෝදනය කිරීමට මහා භාණ්ඩාගාර තීරණය කර තිබෙනවා.


මෙලෙස වෙනස් වූ ප්‍රවේශපත්‍ර ගාස්තුව පහතින් දැක්වේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery