තුසිත හල්ලොලුවගේ ඇප ඉල්ලීම ඉවතට

Sri Lanka Magistrate Court Law and Order Latest Headlines Sinhala news SriLanka News - Gagana
By Shehan Sep 04, 2025 09:03 AM GMT
Shehan

Shehan

Report

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (04) දින ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්, ඔහුව සැප්තැම්බර් 18 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.

නාරාහේන්පිට ප්‍රදේශයේදී හල්ලොලුව මහතා ගමන් ගත් වාහනයකට සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) විමර්ශනය කරන මෙම සිද්ධිය ඔහු විසින්ම සංවිධානය කළ බවට සැක පවතී.

රාජ්‍ය ආයතන 33 ක් වසා දැමීමට අනුමැතිය

රාජ්‍ය ආයතන 33 ක් වසා දැමීමට අනුමැතිය

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම ගැන ජනපතිගෙන් පොරොන්දුවක්

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම ගැන ජනපතිගෙන් පොරොන්දුවක්

වැට් බදු ක්‍රමය ඔක්තෝබර් 01 සිට යළි ක්‍රියාත්මකයි

වැට් බදු ක්‍රමය ඔක්තෝබර් 01 සිට යළි ක්‍රියාත්මකයි