පාසල් සිසුවියක් පස්වරක් අපයෝජනය කළැයි ප්‍රබල පක්ෂයක ඡන්ද අපේක්ෂකයෙක් රිමාන්ඩ්

Report

කැලණිය ප්‍රදේශයේ පාසලක බාලවයස්කාර සිසුවියන් අපයෝජනයට ලක් කළ බවට මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරඟ කළ අපේක්ෂකයකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

අඳාළ සැකකරු මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ පුද්ගලයකු බවයි පොලීසිය වාර්තා කරයි.

රාජ්‍ය ආයතන 33 ක් වසා දැමීමට අනුමැතිය

රාජ්‍ය ආයතන 33 ක් වසා දැමීමට අනුමැතිය

මොහු වයස අවුරුදු 30 ක විවාහක අයෙක් බව සඳහන්.

මොහු විසින් අඳාළ දැරිය පෑලියගොඩ පීරිස් මාවතේ නිවසකට වරින් වර ගෙන්වාගෙන ඇයව අපයෝජනයට ලක්කර ඇති බවද පොලිසිය පවසයි.

ඒ අනුව ඔහු අවස්ථා 5කදී පමණ මෙම පාසල් සිසුවිය තම නිවසට ගෙන්වා ගෙන ඇති බවට වාර්තා වේ.

පෑලියගොඩ ළමා හා කාන්තා කාර්යාංශය මඟින් දැරියගේ මව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අඳාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එසේම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති බවයි පොලිසිය වාර්තා කළේ.

ලබන වර්ෂයේ මුල සිටම සියලු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහලට වැඩි වෙන්නේ මෙහෙමයි

ලබන වර්ෂයේ මුල සිටම සියලු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහලට වැඩි වෙන්නේ මෙහෙමයි

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

වැට් බදු ක්‍රමය ඔක්තෝබර් 01 සිට යළි ක්‍රියාත්මකයි

වැට් බදු ක්‍රමය ඔක්තෝබර් 01 සිට යළි ක්‍රියාත්මකයි