බැකෝ සමන්ගේ බිරිඳ රිමාන්ඩ්

Report

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කළ මේ වන විට අත්අඩංගුවේ පසුවන බැකෝ සමන් නැමැත්තාගේ බිරිඳ වන ෂාධිකා ලක්‍ෂානි නමැත්තිය ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා හමුවට අද (04) ඉදිරිපත් කර තිබේ. ඉන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

මහින්දානන්ද, නලින් ඇතුළු තිදෙනාට එරෙහි නඩුව ඔක්තෝබර් කල් යයි

මහින්දානන්ද, නලින් ඇතුළු තිදෙනාට එරෙහි නඩුව ඔක්තෝබර් කල් යයි

ලබන වර්ෂයේ මුල සිටම සියලු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහලට වැඩි වෙන්නේ මෙහෙමයි

ලබන වර්ෂයේ මුල සිටම සියලු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහලට වැඩි වෙන්නේ මෙහෙමයි