අද රෑ 11වෙනකම් අවදානමක් - ජනතාවගෙන් ඉල්ලීමක්

Report

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කර ඇත්තේ අද (13) රාත්‍රී 11.00 දක්වා වලංගු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවද වාර්තා වේ.

අස්වැසුම හා තවත් දීමනා තොරතුරු රැසක් නිවේදනය කරයි

අස්වැසුම හා තවත් දීමනා තොරතුරු රැසක් නිවේදනය කරයි

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවලට තාවකාලික තද සුළං ද ඇති විය හැකියි.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.  

පාසල් 2 දක්වා නීතිය රජයෙන් හකුලා ගනීද?

පාසල් 2 දක්වා නීතිය රජයෙන් හකුලා ගනීද?