ත්‍රිපෝෂ සමාගම ගැන තීරණයක්.. දරුවන් හා ගැබිණි මව්වරුන්ට.. ත්‍රිපෝෂ දෙන වැඩසටහනට මොකද වෙන්නෙ?.
මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ සීමාසහිත ත්‍රීපෝෂ සමාගම සම්බන්ධයෙන් පළවන ඇතැම් පුවත් සම්බන්ධයෙන් ය.
එහි සඳහන්ව ඇත්තේ සීමාසහිත ත්‍රීපෝෂ සමාගම ඈවර කිරීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවය.
ඒ අනුව දරුවන් හා ගැබිණි මව්වරුන්ට ත්‍රීපෝෂ ලබාදීමේ වැඩසටහන වඩාත් ඵලදායීතාවයෙන් යුක්තව ඉදිරියටත් ක්‍රියාත්මක වන බව එම නිවේදනයේ සඳහන් වේ.

වහාම දැනුවත් වෙන්න.. වෙලා තියෙන දෙය තාම දන්නෙ නැද්ද?. මහජන බැංකුවෙන් එකවරම දැනුම්දීමක් මෙන්න..(PHOTO)
කෙසේ වෙතත්, ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයා දෙමින් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම වඩාත් ශක්තිමත් හා කාර්යක්ෂම ආයතනයක් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාමාර්ගයන් කඩිනමින් ගනු ලබන බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ.