ත්‍රිපෝෂ සමාගම ගැන තීරණයක්.. දරුවන් හා ගැබිණි මව්වරුන්ට.. ත්‍රිපෝෂ දෙන වැඩසටහනට මොකද වෙන්නෙ?.

Government Of Sri Lanka Ministry of Finance Sri Lanka Economy of Sri Lanka Latest Headlines Decision Making
By krishani Nov 09, 2024 10:13 AM GMT
krishani

krishani

Report

මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ සීමාසහිත ත්‍රීපෝෂ සමාගම සම්බන්ධයෙන් පළවන ඇතැම් පුවත් සම්බන්ධයෙන් ය.

වාහනයක් තියෙනව ද?. සියලුම.. වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිම ගැන එකවරම ගත් තීරණයක් මෙන්න..

වාහනයක් තියෙනව ද?. සියලුම.. වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිම ගැන එකවරම ගත් තීරණයක් මෙන්න..


එහි සඳහන්ව ඇත්තේ සීමාසහිත ත්‍රීපෝෂ සමාගම ඈවර කිරීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවය.

ඒ අනුව දරුවන් හා ගැබිණි මව්වරුන්ට ත්‍රීපෝෂ ලබාදීමේ වැඩසටහන වඩාත් ඵලදායීතාවයෙන් යුක්තව ඉදිරියටත් ක්‍රියාත්මක වන බව එම නිවේදනයේ සඳහන් වේ.

වහාම දැනුවත් වෙන්න.. වෙලා තියෙන දෙය තාම දන්නෙ නැද්ද?. මහජන බැංකුවෙන් එකවරම දැනුම්දීමක් මෙන්න..(PHOTO)

වහාම දැනුවත් වෙන්න.. වෙලා තියෙන දෙය තාම දන්නෙ නැද්ද?. මහජන බැංකුවෙන් එකවරම දැනුම්දීමක් මෙන්න..(PHOTO)

කෙසේ වෙතත්, ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයා දෙමින් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම වඩාත් ශක්තිමත් හා කාර්යක්ෂම ආයතනයක් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාමාර්ගයන් කඩිනමින් ගනු ලබන බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ.

ReeCha