වාහනයක් තියෙනව ද?. සියලුම.. වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිම ගැන එකවරම ගත් තීරණයක් මෙන්න..
බස්නාහිර පළාතේ සියලුම වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන කවුලු දින දෙකක් වසා තැබීමට පියවර ගෙන තිබෙනවා.
ඒ ඉදිරි මහ මැතිවරණය හේතුවෙන් ය.

වහාම දැනුවත් වෙන්න.. වෙලා තියෙන දෙය තාම දන්නෙ නැද්ද?. මහජන බැංකුවෙන් එකවරම දැනුම්දීමක් මෙන්න..(PHOTO)
ඒ අනුව එලැඹෙන 13 සහ 14 දෙදින එම කවුළු වසා තැබීමට පියවර ගන්නා බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් එස්. එල්. ධම්මිකා කේ විජයසිංහ මහත්මිය සඳහන් කළේ ය.
නිවේදනයක් නිකුත් කරමින් ඇය පැවසුවේ මහ මැතිවරණයෙන් පසු රාජකාරි අරඹන පළමු දිනයේ දී දඩ මුදල් අය කිරීමකින් තොර අදාළ බලපත්‍ර ගාස්තුව ගෙවා ආදායම් බලපත්‍රය ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇති බව ය.