නොරොච්චෝල දළුව මෝයේ අවාසනාවන්ත සිදුවීමක් - තරුණියන් දෙදෙනෙකු සහ තරුණයෙකු මරුට

Report

පුත්තලම, නොරොච්චෝල ප්‍රදේශයේ දළුව මෝය කටේ දිය නෑමට ගිය තරුණියන් දෙදෙනෙකු සහ තරුණයෙකු අවාසනාවන්ත ආකාරයට දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 18 සහ 19 යන වයස්වල පසුවන තරුණියන් දෙදෙනෙකු සහ 24 හැවිරිදි තරුණයෙක් බව වාර්තා වේ.

එමෙන්ම මෙම අනතුර අද(06) දින පස්වරු 5.30ට පමණ සිදුව ඇති බව පොලීසිය පවසයි.

ආණමඩුවේ දී මාරක අනතුරක් - වන්දනාවේ ගිය ලොරියක් පෙරළී 12ක් රෝහලට

ආණමඩුවේ දී මාරක අනතුරක් - වන්දනාවේ ගිය ලොරියක් පෙරළී 12ක් රෝහලට

එසේම මියගිය තිදෙනා පුත්තලම ප්‍රදේශයේ පදිංචි අයවලුන් බවටද මේ වන විට කරුණු අනාවරණය වී ඇත.

කෙසේ වුවද සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන නොරොච්චෝල පොලීසිය මඟින් සිදුකර‍යි.

සුළු මොහොතකට පෙර දිවයිනටම නිවේදනයක් - ඉදිරි පැය 36 වෙන්නේ මේකයි

සුළු මොහොතකට පෙර දිවයිනටම නිවේදනයක් - ඉදිරි පැය 36 වෙන්නේ මේකයි

ලංකාවේ වී දැවැන්ත අර්බුදයක - රජය ගත් තීරණය ගැන ඩඩ්ලිත් කණගාටු වෙයි

ලංකාවේ වී දැවැන්ත අර්බුදයක - රජය ගත් තීරණය ගැන ඩඩ්ලිත් කණගාටු වෙයි