සලේට දස වද දෙනවා කියපු ගම්මන්පිලට වැඩ වරදී - පොලීසියෙන් නිවේදනයක්

Report

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව අඳාළ නිවේදනයේ සඳහන් කර ඇත්තේ හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළ ආකාරයට සුරේෂ් සලේ මහතාට කිසිදු පහරදීමක් හෝ අමානුෂික ආකාරයේ සැලකීමක් පොලීසිය විසින් සිදුනොකළ බවයි.

බොරු චෝදනාවලට මැදිව දස වද විඳිනවට වඩා මැරෙන එක සැපයි - සුරේෂ් සලේ මරණය දක්වා මාරාන්තික උපවාසයක්

බොරු චෝදනාවලට මැදිව දස වද විඳිනවට වඩා මැරෙන එක සැපයි - සුරේෂ් සලේ මරණය දක්වා මාරාන්තික උපවාසයක්

එමෙන්ම සුරේෂ් සලේ මහතා සම්බන්ධව සාමාන්‍ය සැකකරුවෙකුට ක්‍රියා කරන ආකාරයට කටයුතු කර ඇති බවත් කිසිදු විශේෂ සැලකිල්ලක් හෝ නොසලකා හැරීමක් සිදුකර නොමැති බවත් අඳාළ නිවේදනයේ දැක්වේ.

ලංකාවට තවත් බද්දක් - අමෙරිකාව එක්ක ගිවිසුම් ගත නොවුණු නිසා වෙන්න යන විනාසේ

ලංකාවට තවත් බද්දක් - අමෙරිකාව එක්ක ගිවිසුම් ගත නොවුණු නිසා වෙන්න යන විනාසේ

මුළු රටම කදුළින් තෙත්කළ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසයේ ලොකු අයියා ගැන රංගන ශිල්පිනී සුධීක්ෂත් කට අරියි

මුළු රටම කදුළින් තෙත්කළ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසයේ ලොකු අයියා ගැන රංගන ශිල්පිනී සුධීක්ෂත් කට අරියි

එම සම්පූර්ණ නිවේදනය පහතින්,  

Media on 2026.06.06 පැය 2030 මාධ්_ය නිවේදනය by poornima