මුහුදෙහි දිය නෑමට ගිය සිසුන් 3ක් අතුරුදන් වෙලා.

Sri Lanka
By krishani Feb 17, 2023 08:59 AM GMT
krishani

krishani

Report

මාතර - වැල්ලමඩම මුහුදු තීරයේ දියනෑමට ගිය පාසල් සිසුන් තුන්දෙනෙකු දියේ ගිලී අතුරුදන් වී ඇත.

මේ වන විට ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර ඒ සඳහා නාවික හමුදාවේ ද සහය ලබාගෙන ඇති බව මාතර ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join