පුරාවස්තු අලෙවියට ගිය තිදෙනෙකු අත්අඩංගුවට...

By Parami Dissanayake Sep 03, 2024 05:17 PM GMT
Report

පාදුක්ක පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකල හදිසි වැටලීමකදී එම පුරාවස්තු අලෙවි කිරීම සඳහා වෑන් රථයකින් රැගෙන යමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු පාදුක්ක නගරයේද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සුර්ය බලාගාර 20ක් ඉදි කිරීමට කැබිනට් අනුමැතිය...(PHOTOS)

සුර්ය බලාගාර 20ක් ඉදි කිරීමට කැබිනට් අනුමැතිය...(PHOTOS)

එම රථයේ තිබී කිරිගරුඬ බුදු පිළිමයක්, පැරණි කාසි දෙකක්, වාලම්පූරියක් සහ මැටි පිඟානක් සොයා ගෙන ඇත.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකරුවන් හඳපාන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි.