තෝ ලංකාවෙ පස්පාගන්න හිතන්න එපා මම ගිහින් ඕකගෙ හොක්කට දෙකක් ඇනල එන්නම් - ජනපතිගේ සමීප මිතුරෙක්ට ජවිපෙන් තර්ජන[PHOTO]

Report

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය ආධාරකරුවන් වෙතින් තමන්ට තර්ජන එල්ල වෙමින් තිබෙන බවට ජනාධිපති අනුර දිසානායක මහතාගේ සමීප මිතුරෙකු වන ලන්ඩනය වෙසෙන උවිදු කුරුකුල සුරිය මහතා පවසයි.

ඒ අනුව තමන්ට අවස්ථා දෙක තුනකදී මෙම පුද්ගලයා විසින් සමාජ ජාලා ඔස්සේ තර්ජන එල්ල කර ඇති බවද ඔහු ප්‍රකාශ කරයි.

එමෙන්ම ඔහු තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් කියා ඇත්තේ ආණ්ඩුව විවේචනය කරමින් සමාජ ජාලවල අදහස් පළ කිරීම හේතුවෙන් මෙම තර්ජනය එල්ල කර ඇති බවයි.

ඒ අනුව අඳාළ සටහනේ ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමන් සිටිනා ස්ථානය ගැන එරට හිතවතුනගෙන් විමසා ඇති බවත් එහි පැමිණ පහර දීමට මෙම පුද්ගලයා සූදානම් වන බව දන්වා ඇති බවත් ය.

"මගේ නළල ඉඹලා මාව රූම් එකට අරන් ගියා" - ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු ජරා වැඩේ පත්තුවෙයි

"මගේ නළල ඉඹලා මාව රූම් එකට අරන් ගියා" - ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු ජරා වැඩේ පත්තුවෙයි

නාමල් හොදවයින් අමතයි - අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා පිටරටවල කොපි ගේන්න එපා

නාමල් හොදවයින් අමතයි - අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා පිටරටවල කොපි ගේන්න එපා

ප්‍රසිද්ධ කිරිපිටි නිෂ්පාදන රැසක විෂ ද්‍රව්‍යයක් - සමාගමෙන්ම ජනතාවට විශේෂ දැනුම්දීමක් - සියල්ල වෙළඳපොළෙන් ඉවත් කරයි

ප්‍රසිද්ධ කිරිපිටි නිෂ්පාදන රැසක විෂ ද්‍රව්‍යයක් - සමාගමෙන්ම ජනතාවට විශේෂ දැනුම්දීමක් - සියල්ල වෙළඳපොළෙන් ඉවත් කරයි