ලෙඩ ඇඳෙන් බැස්සා විතරයි රනිල් ආයෙත් ගේමට බැහැලා, පක්ෂෙත් එක්ක සෙට් වෙලා ගෙදරට වෙලා කරන්නේ මේකයි එහෙනම්

Report

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් එළඹෙන 06 වන දින විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

තෙල් මිල ගැන ලැබුණු සුබ ආරංචිය

තෙල් මිල ගැන ලැබුණු සුබ ආරංචිය

ඒ අනුව ඵදිනට යෙදී තිබෙන එක්සත් ජාතික පක්ෂයේ 79 වෙනි සංවත්සර උත්සවයේදී රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ප්‍රකාශය සිදු කිරීමට නියමිතව තිබෙන බව සඳහන්.

එසේම වර්තමානයේ රට හමුවේ පවතින අභියෝග ඇතුළු කරුණු කාරණා රැසක් මෙම විශේෂ ප්‍රකාශයට ඇතුළත් කිරීමට නියමිත බවත් පවසයි.

ඒ සම්බන්ධයෙන් දැනට විවේකී සුවයෙන් නිවසට වී ගත කරන රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ සෙසු ජ්‍යෙෂ්ඨයන් සමග සාකච්ඡා කරමින් සිටින බවද දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් පවසයි.

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

රට පුරා විදුලිය බිද වැටීමක් - විදුලිබල මණ්ඩලයෙන් අනතුරු ඇගවීමක්

රට පුරා විදුලිය බිද වැටීමක් - විදුලිබල මණ්ඩලයෙන් අනතුරු ඇගවීමක්