තෙල් මිල ගැන ලැබුණු සුබ ආරංචිය

Report

මාසික ඉන්ධන මිල සංශෝධනය අද හෝ හෙට දිනයේ සිදු කිරීමට නියමිතව ඇත.

ඒ අනුව ඉන්ධන මිල සූත්‍රය මත සෑම මසකම අවසන් දින මෙම මිල සංශෝධනය සිදු වේ.

එසේ මිල සංශෝධනය වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟ වී ඇති පිරිවැය නිරූපිත මිල තීරණය වීමේ මූලධර්මය මතයි.

එසේම ගෙවී ගිය මාසයක කාලයේ ලෝක වෙළදපොලේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා.

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

රට පුරා විදුලිය බිද වැටීමක් - විදුලිබල මණ්ඩලයෙන් අනතුරු ඇගවීමක්

රට පුරා විදුලිය බිද වැටීමක් - විදුලිබල මණ්ඩලයෙන් අනතුරු ඇගවීමක්

තනතුරු පහක් දරලා පහටම පඩි පහක් ගත්තේ ඉස්සර දැන් අපි මන්ත්‍රී වැටුප ගන්නවා, ඇමති වැටුප ගන්නෙ නෑ ඒ ඔයාලා වෙනුවෙන් හිත උණු වුණ නාමල්

තනතුරු පහක් දරලා පහටම පඩි පහක් ගත්තේ ඉස්සර දැන් අපි මන්ත්‍රී වැටුප ගන්නවා, ඇමති වැටුප ගන්නෙ නෑ ඒ ඔයාලා වෙනුවෙන් හිත උණු වුණ නාමල්