ගුණයි කියලා ඔයත් ගත්තද..එහෙනම් බලාගෙන..

Sri Lanka Sri lanka Food Recipes Floods In Sri Lanka Latest Headlines
By Piyumika Oct 19, 2024 03:18 AM GMT
Piyumika

Piyumika

Report

මේ වනවිට ඇති වූ ගංවතුර තත්ත්වය පහව ගියද ගංවතුර පැවැති ප්‍රදේශවල පොළොවේ වැවී ඇති පලා වර්ග ආහාරයට නොගන්නැයි පෝෂණ විශේෂඥයින් සඳහන් කරනවා.

මහත නිසා ඔයත් දුකෙන්ද..බලන්නකෝ මහත අශිර්වාදයක් වුනු හැටි ..

මහත නිසා ඔයත් දුකෙන්ද..බලන්නකෝ මහත අශිර්වාදයක් වුනු හැටි ..

එමෙන්ම අධික වර්ෂාව නිසා වැසිකිළිවල අපිරිසිදු ජලය මෙන්ම බොහෝ අපිරිසිදු දෑ ජලයට මිශ්‍ර වී පොළවේ පවතින බවත්, එම නිසා පොළවේ වැවෙන පලා වර්ග ආහාරයට ගැනීම ඉතා අවදානම් බවත්, ඔවුන් පවසනවා.

මේ නිසා වැස්ස සහ ගංවතුර තත්ත්වය අවමවන තෙක් කතුරුමුරුංගා, මුරුංගා වැනි පලාවර්ග පමණක් ආහාරයට ගැනීම වඩාත් සුදුසු බවටයි සඳහන් කර ඇත්තේ.

මහා භාණ්ඩාගාරයෙන් පොලීසියට මිලියන 1500ක් ..

මහා භාණ්ඩාගාරයෙන් පොලීසියට මිලියන 1500ක් ..

එසේම වැසි තත්ත්වය නිසා පාචනය, අතීසාරය වැනි රෝග පැතිරී යෑමේ ඉඩකඩ ඇති ඇත, එබැවින් හැකි තරම් උණු කර නිවාගත් ජලය පානය කිරීම වැදගත් බවයි එම විශේෂඥයින් වැඩිදුරටත් පවසා තිබෙන්නේ.