හිමිනමක් පාසල් සිසුවාට හම යන්නම පහර දෙයි - සිසුවා රෝහලේ - (VIDEO)

Sri Lanka Police Ministry of Education Sri Lanka Sri Lanka Police Investigation Sri Lankan Schools
By Sewvandhi Dec 03, 2023 08:52 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පාසල් සිසුවෙකුට සිසුවා ඉගෙනුම ලබන පාසලේ ගුරු හිමි නමක් කළ පහර දීමකින් දරුවා තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

ඒ, මිද්දෙණිය ප්‍රදේශයේ පාසලක සිසුවෙකුටයි.

මීට පෙරද අවස්ථා කිහිපයකදීම එම හිමි නම දරුවාට පහර දී ඇති බවයි, දරුවාගේ මව පවසන්නේ.


ReeCha