අධික රස්නය අඩු වෙන කාලේ මෙන්න
Weather
Rain
Sinhala news
By Mithu
මේ දිනවල පවතින අධික රස්නය මැයි මස අවසන් සතිය පමණ දක්වා පවතින බව කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සිළුමිණට කීය.
මැයි මස අවසන් සතිය වන විට (මැයි 22 - 25) අන්තර්මෝසම සක්‍රිය වීමෙන් උණුසුම පහව යන වැසි ලැබෙන බව ඔහු පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් මැයි මාසයේ මැද වන විට රටේ ප්‍රදේශ කිහිපයක කඩින් කඩ වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේය.
