දුම්රිය ප්රමාද වී ධාවනය විය හැකි බවට දැනුම් දීමක් ..
Sri Lanka
Sri Lanka Railways
Railways
By Piyumika
මාතර දක්වා අද (31) ප.ව. 3.40ට පිටත් වූ රුහුණු කුමාරි සීඝ්රගාමි දුම්රිය ගිංතොට දුම්රිය ස්ථානයේදී පීලි පැන තිබේ.
එම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ ගිංතොට දුම්රිය ස්ථානය පසු කිරීමට නියමිත සියලුම දුම්රිය ප්රමාද වී ධාවනය වීමට ඉඩ ඇති බව වාර්තා වේ.