මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ උප පොලිස් පරීක්‍ෂකවරයා....
Sri Lanka Police
Trincomalee
Sri Lanka
Drugs
By Hashini
නිලාවේලි පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු සන්තකයේ මත්ද්‍රව්‍ය ළඟ තිබියදීයි.
මෙම අත්අඩංගුවට ගැනීම ත්‍රිකුණාමලයේදී සිදු කර තිබෙනවා.
