අපි බදු ගත්තට හොරකම් කරන්නෑ - මාලිමා මන්ත්‍රිනී කට අරි
ජනතාවගෙන් බදු මුදල් අය කල ද ඒවයෙන් කරන කාර්ය කුමක්දැයි බැලිය යුතු බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී කෞශල්‍යයා ආරියරත්න මහත්මිය සඳහන් කරයි.
වර්තමාන ආණ්ඩුව ජනතා බදු මුදල් සොරකම් කර ගෙදර ගෙනියන්නේ නැති බවත් ඒවායේ ජනතා සුභ සිද්ධිය වෙනුවෙන් යොදවමින් සිටින බවත් ඇය කියා සිටින්නීය.
මෙම බදු මුදල් යෙදවීම හරහා ජනතාවට දීර්ඝ කාලීනව ප්‍රතිඵල ලැබෙනු ඇති බවද ඇය කියා සිටියාය.
මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමින් ඇය මෙම මේ බව සඳහන් කළාය.