කොටස් වෙළෙඳපොළ කඩාගෙන වැටෙයි
By R.rishma
කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (21) දිනයේ ඒකක 16.96 කින් පහත වැටී 15,599.61 ලෙස සටහන් වුණා.
එහි පිරිවැටුම රුපියල් බිලියන 1.1 ක්.