ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් ඉල්ලා අස් වෙයි.
Cricket
Sri Lanka Cricket
By Hashini
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) ලේකම් මොහාන් ද සිල්වා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හා බලධාරීන්ට විරුද්ධ ව පාර්ශ්ව කිහිපයකින්ම විවේචන එල්ල වෙමින් පවතින්නේ දිගින් දිගටම සිදු වන තරඟ පරාජයන් හමුවේයි.
