රුපියල අවප්‍රමාණය වෙයි

Report

 වසරේ මේ දක්වා කාලය තුල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 2%කින් අවප්‍රමාණය වී තිබෙනවා.

පෙර සතියට සාපේක්ෂව ගතවූ සතියේ සංචිත මුදල් පුළුල් ලෙස නොවෙනස්ව පවතී බවයි මහා බැංකුව පැවසුවේ.

විදේශ ආයෝජකයින් සතුව ඇති භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කරවල රුපියල් වටිනාකම පෙර සතියට සාපේක්ෂව 2%කින් පහත වැටි තිබෙනවා.  

ලොව වයස්ගතම ගගනගාමියා පෘථිවියට

ලොව වයස්ගතම ගගනගාමියා පෘථිවියට