වල් ඌරෙක් ගිලපු පිඹුරෙකු සෙලවීමටවත් නොහැකිව සිටි පුවතක් වාර්තා වනවා.
වනජීවී නිලධාරීන් පිඹුරාගේ පිහිටට පැමිණ පිඹුරා රක්ෂිතයට මුදා හැර තිබෙනවා.
එම දර්ශන පහතින්..