සුරාබදූ ලොක්කා හා ගෝලයන් විදේශගත නොවන බවට ලබා දී ඇති පොරොන්දුව තව දික් කරයි..

Report

විදේශගත නොවන බවට හිටපු සුරා බදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිව් දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ලබා දී ඇති පොරොන්දු ලබන වසරේ ජනවාරි මස 20 වැනිදා තෙක් බලපවත්වන පරිදි අද (06) දීර්ඝ කෙරිණි.

මෙහෙම ගියොත් කේක් කන්නත් වෙනමම රස්සාවක් කරන්න වෙන පාටක්...

මෙහෙම ගියොත් කේක් කන්නත් වෙනමම රස්සාවක් කරන්න වෙන පාටක්...

නව මත්පැන් බලපත්‍ර නිකුත් නොකරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා දෙන ලද නියෝගයක් නොතකා හරිමින් කටයුතු කිරීම මගින් සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු හතර දෙනකු අධිකරණයට අපහාස කර ඇති බැවින් ඔවුන්ට එරෙහිව විභාගයක් පවත්වා දඩුවම් නියම කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ කැඳවූ අවස්ථාවේදී මේ බව දැනුම් දුන්නේය.

බොරුවට අත්අඩංගුවට අරන් රට වටෙත් එක්කන් ගිහින්ලු..ඒ මදිවට මරණ තර්ජනත් කරලා..මෙහෙමත් පොලිසියක් ..

බොරුවට අත්අඩංගුවට අරන් රට වටෙත් එක්කන් ගිහින්ලු..ඒ මදිවට මරණ තර්ජනත් කරලා..මෙහෙමත් පොලිසියක් ..

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මුර්දු ප්‍රනාන්දු , ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලීමණි