කිරි තේ එකක මිලත් ඉහළට

Report

ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ තීරණය කළ අතර, ඒ අනුව ග්‍රෑම් 400යේ පැකට්ටුවක් රුපියල් 100කින් සහ කිලෝ එකක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 250 ක් ලෙස මිල ඉහළ දැමීමටයි ආනයනකරුවන්ගේ තීරණය කර තිබේ.

කිරිපිටි මිල ඉහළට

කිරිපිටි මිල ඉහළට

ඒ අනුව කිරි තේ එකක මිල රුපියල් 10කින් ඉහළ දමන බව, සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා. ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීම හමුවේ මෙම තීරණයට එළඹි බවයි එම සංගමයේ සභාපති රුක්ෂාන් හර්ෂණ සදහන් කළේ.

ට්‍රම්ප්ගෙන් ලංකාවටත් ලිපියක්, මීට පස්සේ අපනයනවලට සියයට 30 තීරු බද්දක්

ට්‍රම්ප්ගෙන් ලංකාවටත් ලිපියක්, මීට පස්සේ අපනයනවලට සියයට 30 තීරු බද්දක්