ජනපති වැටුප අත්හරියි. - අමාත්‍යවරයෙකුත් ඒ මඟ ගිහින්.

Pakistan
By Wayomi Mar 13, 2024 05:10 AM GMT
Wayomi

Wayomi

Report

පාකිස්තාන ජනාධිපති අසීෆ් අලි සර්දාරි සිය වැටුප අත්හැරීමට තීරණය කර තිබෙනවා.

ඒ, රට මුහුණ දෙන ආර්ථික අභියෝග හේතුවෙන්.

පාකිස්තාන ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ, රටේ මූල්‍ය කළමනාකරණය දිරිගැන්වීම සඳහා ඔහු මෙම තීරණය ගත් බවයි.

පාකිස්තාන භාණ්ඩාගාරයට බරක් නොවීම අත්‍යාවශ්‍ය බව සැලකූ ජනාධිපතිවරයා තම වැටුප අත්හැරීමට කැමැත්තක් දැක්වූ බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන අතර ඊට සහාය පළකිරීමක් වශයෙන් අලුතින් දිවුරුම් දුන් අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්වි ද ඔහුගේ සේවා කාලය තුළ වැටුපක් ලබා නොගැනීමට තීරණය කර ඇත. 


Gallery
ReeCha